Bioaqua Acne Cream Scars Removal Face Cream
In Stock
රු1,399.00
- Product details of Bioaqua Acne Cream Scars Removal Face Cream 30g (Original) Clears up blemishes without irritating skin. Helps visibly reduce the redness and size of pimples. Helps visibly reduce the number of blackheads. Helps clear up pimples fast while helping prevent new ones from forming. Lightens and fades the look of lingering acne spots. Absorbs quickly without feeling sticky. Acne treatment and scar repair. *********************************** ??BIOAQUA ACNE CREAM?? ඔයාලත් මේ වගේ ගැටළු වලින් පීඩා විදිනවද? මුහුණේ තිබෙන , ?කුරුලෑ පැල්ලම් ?විශාල ලෙස විවෘත වී ඇති සිදුරු ?කුරුලෑ ?මුහුණේ ඇති විවිධාකාර පැල්ලම් ❇️මේ සියල්ලම දැන් ඔබට සති 3ක් වගේ කාලයකින් සුව කරගන්න පුළුවනි. ❇️ලප කැළැල් වලින් තොර සුන්දර සමකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවනි. ❇️කුරුලෑ වලට සදහටම තිත තියන නොවරදින විසඳුම සති 3ක් තුළ. ❇️අතුරු ආබාධ වලින් සම්පූර්ණයෙන්ම තොර මෙම නිෂ්පාදනයට කුරුලෑ ඉක්මණින් සුව වෙනවා වගේම කැළැල් මැකී ගොස් නැවත කුරුලෑ ඇති වීමද වළකනවා. කුරුලෑ හේතුවෙන් හටගත් තුවාලද සුව කරනවා. ❇️කුරුලෑ වගේම Bleaching නිසා ඇති වූ ගෙඩි, ලප කැළැල් සියල්ලම ඉවත් කරන අතර ඔබගේ මුහුණ පැහැපත් කරයි. ❇️ස්වභාවික ශාකසාර අනුසාරයෙන් නිපදවා ඇත. ❇️කාන්තා, පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.