header reached
Aichun Beauty Yogurt Milk Whitening Underarm Cream | ShopHere

SEARCH

Aichun Beauty Yogurt Milk Whitening Underarm Cream

In Stock

රු990.00

කිහිලි යට, දණහිස්, වැලමිට කලුවීම වලකා ඉමිහිරි සුවඳක් ගෙන දෙන අයිචුන් බියුටි යෝගට් මිල්ක් මැජික් වයිට්නිං අන්ඩර්ආර්ම් ක්‍රීම් -සමේ අඳුරු ගතිය නැති කර සමේ ඝන කුහර අළුත්වැඩියා කරයි. -විවිධ ස්වභාවික සාරයන්ගෙන් අනූන වූ නිශ්පාදනයකි. -සමේ වියලි බව නැතිකර සම දීප්තිමත් කරයි. -සම කලුපැහැ ගන්වන මෙලනින් නැතිකර කිහිලි සහ වැලමිට සහ දණහිස් සුදු කරයි. -දින 3න් පැහැදිලි වෙනසක් පෙන්නුම් කරයි. -වඩාත් හොඳ ප්‍රථිපල ලබා ගැනීමට දවසට දෙවරක් භාවිතා කරන්න. -ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයටම පාවිච්චි කරන්න පුළුවන්.

Quantity
Report Abuse
Back to Top