SEARCH

Aichun Beauty Armpit Whitening Cream

In Stock

රු990.00

බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ – දනහිස – වැලමිට – බෙල්ල අවට, – අත් යට, – ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම. නිශ්පාදනය පිලිබඳ විස්තර: මෙහි අඩංගු අලිපේර හා ඇපල් සාරය මඟින් සමට අවශ්‍ය – තෙතමනය – මෘදුබව – පෝෂණය – විටමින් ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය පැහැපත් බවක් ලබා දෙයි. Bleaching හෝ රසදිය අඩංගු නැත – අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි – අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි – වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත.

Quantity
Report Abuse

You may also like…


Back to Top