Dr Rashel Vitamin C Soothing Gel – 300ml
In Stock
රු1,399.00
ඔබගේ රූපලාවන්‍ය සත්කාර සඳහා අවශ්‍ය විවිධ ආලේපන , ජෙල් වර්ග භාවිතා කිරීම වෙනුවට ,එකම නිෂ්පාදනයකින් ඒ සියල්ල සපුරා ගැනීමට දැන් ඔබට DR.RASHEL Vitamin C Soothing Gel භාවිතා කිරීම තුලින් හැකියාව ඇත. අතුරු ආබධ වලින් තොරව ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා මෙන්ම ඔබගේ සියලු රූපලාවණ්‍ය සත්කාර සඳහා ද මෙම නිෂ්පාදනය භාවිතා කළ හැක . මෙමගිනන් -300ML – සමේ තෙතමනය රදා පවත්වා ගැනීම. – සම පැහැපත් කිරීම. – සමේ වියලි භාවය නැති කිරීම. – සමේ ලප කැලල් ඉවත් කිරීම – හිරු එලියෙන් හානි වූ සම යතා තත්ත්වට පත් කිරීම. – වියපත් පෙනුම වලකා සමේ රැලි ගතිය නැති කිරීම සිදු කරනු ලබයි. – කුරුලෑ, ලප කැලැල්, ඇස් යට අදුරු බව සම්පූර්ණයෙන් ම ඉවත් කරයි. – බ්ලීචින් ආසාදනය වූ සමකට වඩාත් සුදුසු යි. – සුන්දර නියපෙලක් ලබා ගැනීම සදහා නියපොතු මත ආලේප කර සම්බාහනය කරන්න.එමගින් නියපොතු කැඩී යාම ද වලක්වා ගත හැක. – මේකප් කිරීමට පෙර ආලේප කල හැක.