Dr.Rashel Green Tea Soothing Gel 300ml
In Stock
රු990.00
-300ml -කුරුලෑ සුව කරයි. -කුරුලෑ කැලැල් මකා දමයි. -කුරුලෑ නිසා ඇති වූ සිදුරු මකා දමයි. -සම පැහැපත් කරයි. -සම පෝෂණය කරයි. -නිය දිරායාම පාලනය කර පෝෂණය කරයි. – හිස කෙස් පෝෂණය කරයි. -මේකප් කිරිමට කලින් ආලේප කර හැක. -අත්වල,කකුල්වල නිතර නිතර ආලේප කිරීමෙන්,පැහැපත් සමක් ලබා දෙයි. -බ්ලීචින් ආසාදන සුව කරයි. -සම රැළි වැටීම පාලනය කරයි