Aichun Beauty Natural Papaya Breast enlarging Lifting – firm Enlargement Enlarging – Essential Oil 30ml
In Stock
රු1,599.00
බොහෝමයක් ගැහැණු ළමයින්ට තිබෙන ගැටළුවක් තමයි තමන්ගේ පියයුරු නිසි වයසට ප්‍රමාණවත් නොවීම.. ඉතින් ගොඩක් අය මෙම ගැටළුවට විවිධ ශරීරයට අහිතකර ක්‍රම භාවිතා කරනවා. මෙමගින් පියයුරු පිළිකා සහ පියයුරු ආශ්රිත විවිධ ලෙඩ රෝග සෑදීමේ ප්රවනතාවයන් වැඩි වෙනවා. මෙම ආලේපනය පියයුරු වලට පිටින් ආලේපනය කල යුතු අතර එමගින් කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවේ. රාත්‍රී කාලයේදී භාවිතය වඩාත් සුදුසුයි. එමෙන්ම එක් ආලෙපනයක් මාස 2ක් පමණක් පාවිච්චි කල හැකි අතර, ඔබට අවශ්‍ය පමණට පියයුරු විශාල වූ පසු පාවිච්චිය නතර කල හැක. එවගේම අතුරු අබාධ නැතිව පියයුරු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සකසා ගැනීමට අවශ්‍ය ඔබට මේ products එක භාවිතා කර දින 14ක් වගේ කාලයක් තුලදී ප්‍රතිඵල ලබා ගත හැක.