Aichun Beauty Capsicum Slimming Body Essential Oil
In Stock
රු1,599.00
-මෙහි ස්වභාවික කැප්සිකම් සාරය සහ ක්‍රියාකාරී අමුද්‍රව්‍ය අඩංගු වන අතර එමඟින් අපිචර්මයට රිංගීමට, සමේ පරිවෘත්තීය වේගවත් කිරීමට,
මේදය දිරාපත්වීම ප්‍රවර්ධනය කිරීමට, ශෝථය ඉවත් කිරීමට සහ මෘදු සම්බාහනය මගින් උදරය සහ ඉණ පරිපූර්ණ සහ ස්ථිර හැඩයක් ලබා දෙයි..
-මෘදු සහ සමට හිතකර මෙය සමට වඩාත් පෝෂ්‍යදායී අමුද්‍රව්‍ය සපයන අතර එය සිනිඳු, සහ ආකර්ශනීය පෙනුමක් ලබා දෙයි.
-භාවිතයට උපදෙස් -: සම පිරිසුදු කිරීමෙන් පසු සිරුරේ මේදය තැන්පත් වූ ප්‍රදේශ වල සමසේ සිහින්ව එසෙන්ශල් ඔයිල් නියමිත ප්‍රමාණයට ආලේප කර සම්පූර්ණ අවශෝෂණය වන තෙක් මිනිත්තු 3-5ක් චක්‍රව සම්බාහනය කරන්න.
**ඔසප් වීමේදී හෝ ගර්භණී සමයේදී නිෂ්පාදිතය භාවිතා නොකරන්න.**