Aichun Beauty Whitening Repair Foot Cream
In Stock
රු1,199.00
– ඔබේ දෙපා වල වියලි ඉරි තැලුණු බව, – අව පැහැය, – තුවාල කැලැල්, – හිරු කිරණින් අවර්ණ වූ දෙපා දීප්තිමත් කර පැහැපත් සහ සුමුදු සමක් ඔබේ දෙපා වලට ලබාදෙයි. – ගැහැනු / පිරිමි දේපාර්ශයටම සුදුසුයි. භාවිතයට උපදෙස් *මද උණුසුම් වතුරෙන් සෝදා ගත් දෙපා තෙතමාත්තු කර දිනකට දෙවරක් හෝ තුන් වරක් ගල්වන්න